ෆේස්බුක් ක‍්‍රියාකාරකම් සියල්ල CIA බලනවා


ෆේස්බුක් ක‍්‍රියාකාරකම් සියල්ල CIA බලනවාඅන්තර්ජාල ප‍්‍රමුඛතම සමාජ ජාලය වන ෆේස්බුක් සම්බන්ධයෙන් ඇමරිකානු රහස් ඔත්තු සේවය විමසිල්ලෙන් සිටින බව විකිලීක්ස් වෙබ් අඩවියේ ප‍්‍රධානී ජුලියන් අසාන්ජ් පවසයි.
ෆේස් බුක් ඔස්සේ දේපාලන විප්ලව කරන්නට සිතා සිටින අය දැනගත යුතු වැදගත් කරුණු රැසක් දංදෙරා සරසවියේ විශේෂ දේශනයකට එක් වෙමින් ඔහු අවධාරණය කර තිබේ.
දැනටත් විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් තුලට ඇතුළ් කර ඇති විවිධ දෑ  සී.අයි.ඒ සංවිධානය විසින් රැසකර ඇති බවද පවසන අසාන්ජ් අනෙක් අතට විප්ලවය අන්තර්ජාලයෙන් කරන්නට කරන්නට බැරිබවත් අරගලය ඇත්තේ මහපොළොවේ ජනතාව සමග බව ඔවුන් අවබෝධ කරගත යුතු බවද සඳහන් කරයි.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි