මේ පුද්ගලයා පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක සේවය කරන 70 හැවිරිදි අයෙකි. මොහු සේවය කරන ස්ථානයේ පුද්ගලයකු රථවාහන නඩුවකට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බේරා ගැනීම සඳහා මේ පුද්ගලයා දුන් දුරකථන ඇමතුමේ සඳහන් කර ඇත්තේ ’තමා ඞී.අයි.ජී.මහේෂ් පෙරේරා බවත්, වහාම වැඬේ ෂේප් කර දමන ලෙසත්ය.’ එහෙත් මේ පිළිබඳ සැකසිතූ පොලිස් නිලධාරින් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතාට දුරකථන ඇමැතුමක් ලබා දී මේ පිළිබඳව දන්වා තිබේ.
No comments:
Post a Comment