MH370 යානයෙන් SMS පණිවුඩයක් එයි.. ඇමරිකාව එය දියාගෝ ගාර්ෂියාහි සඟවලා

MH370 යානයෙන් SMS පණිවුඩයක් එයි.. ඇමරිකාව එය දියාගෝ ගාර්ෂියාහි සඟවලාඅතුරුදන් මැලේසියානු යානාව ඇමරිකානු හමුදාව විසින් පැහැරගෙන දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවාගෙන ඇතැයි එම යානාවේ මගියකු වූ පිලිප් වුඩ් එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් සිය මිතුරකු වන ජිම් ස්ටෝන්ට දැනුම් දී ඇත. ජිම් ස්‌ටෝන් ඇමරිකානු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.
පැහැරගත් යානාව දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවා ඇති බව ඔහු තවදුරටත් හෙළි කර තිබේ. එම එස්‌. එම්. එස්‌. පණිවුඩයේ තවදුරටත් සඳහන් වී ඇත්තේ නාඳුනන හමුදා නිලධාරීන් යානාව පැහැරගත් බවත් තමා අයි. බී. එම්. සමාගමේ සේවය කරන අතර යානාව පැහැරගැනීම සිදු වන අවස්‌ථාවේ ජංගම දුරකථනය කලිසමේ පසුපස සඟවා ගනු ලැබූ බවත්ය.
මෙම එස්‌. එම්. එස්‌. පණිවුඩය එවූ පිලිප් වුඩ් නමැති මගියා තවදුරටත් සිය එස්‌. එම්. එස්‌. පණිවුඩය මගින් යානාවේ වීදුරුවක්‌ තුළින් ගත් දියාගෝ ගාර්ෂියා දූපතේ ඡයාරූපයක්‌ද එවා තිබේ.
- Divaina


No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි