අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්

අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්

කොටුව දුම්රියපොළේ දී මගියකුට ලේ යන තුරු පහර දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එම මගියා කියනුයේ තමා දුම්රිය සේවකයකු නොවන බවයි. පොලිසිය තමාට පන්න පන්නා පහර දුන් බවත් ඔහු පවසයි.
ඔහු ගම්පහ යාගොඩ පදිංචිකරුවෙකි.
 අදහස්(3)  බැලූවෝ (567)

අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඩී. 2014-04-23 19:34:19
අර හැමදේටම ප්‍රකාශ නිකුත් කරන කෙනා මේ ගැන මොකද කියන්නේ කියලා අපිට දැනගන්න ආසයි (නි)
අජිත් 2014-04-23 18:56:50
මේ ගැන පරීක්ෂණයක් කරලා, යම් නීතිවිරෝධී දෙයක් වෙලා තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි