‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි

ජනප්‍රිය ‘ස්පයිඩර් මෑන්’ අද උදේ කොළඹ නගර ශාලා භූමීයේ ඔහුගේ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළේය.
ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත චිත්‍රපටයක පුර්ව ප්‍රචාරය වෙනුවෙන්  සිලෝන් තියටර් සමාගම ‘ස්පයිඩර් මෑන්’ හා ඔහුගේ පිරිස නගර ශාලාවට රැගෙන ආ බව දැනගන්නට ඇත.
විකට චරිත සුපිරි වීරයකු වන ස්පයිඩර් මෑන් ප්‍රබන්ධයකි. ඇමෙරිකා ජාතික ස්ටැන් ලී  ලේඛකයාත් ස්ටීව් ඩිට්කෝ චිත්‍ර ශිල්පියාත් මේ චරිත 1962 අගෝස්තු මාසයේදී නිර්මාණය කළහ.
ස්ටැන් ලී ගේ  වත්කම ඩොලර් කෝටී පහකි.(රුපියල් කෝටි 660කි)
මිනිසුන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ස්පයිඩර් මෑන් ඇතුළු ඔහුගේ ගෝල පිරිස යොදා ගනු ලැබ සිටී.

 අදහස්(7)  බැලූවෝ (5702)

‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයිසඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පද්මේ 2014-04-25 14:07:03
අපෙත් පොඩි පුතා ඔය ඇඳුමක් ඇඳගෙන තමයි ගොඩක් වෙලාවට ඉන්නේ.ස්පයිඩර් මෑන් ට ආසයි.දැන් මේ ෆිල්ම් එක ආවොත් බලන්නම වෙනවා.(දිල්)
චානුක රණවීර 2014-04-25 15:06:34
ඔයිට වඩා හොඳ ස්පියිඩර් මෑන් ලා විලමැද බංගලාවෙ ඉන්නාවා. (ස)
බන්දු 2014-04-25 15:29:27
අයියෝ මෙයා ලංකාවට එනකොට පරක්කු වැඩියි . අපි මේ වනකොට මත්තල ඉඳලා කොටුවට වෙනකම් වීර ක්‍රියාදාම චිත්‍රපට කීයක් නැරඹුවා ද ? මේ සුපර් මෑන් සප්යිඩර් මෑන් කවුද ? අපේ රටේ නේ නියම වීරයෝ ඉන්නේ .!!. (දිල්)
රජින්ද 2014-04-25 15:37:07
මම ඒත් මේ බැලුවේ මොකක්ද අර පිටිපස්සේ මාලිගාවක් වගේ පේන්නේ කියලා.... අර දැන්වීමේ තියෙන සිංහල අකුරු ටික දැක්කට පස්සෙයි තේරුනේ ලංකාවේ කියලා. (ස)
අරුණ 2014-04-25 16:30:17
මොන විකාරයක් ද මේ (අ)
ගිම්හාන් නුජිත් කාවින්ද 2014-04-25 16:59:07
මරු වැඩක්, නියමයි. (ස)
අසන්ග 2014-04-25 17:39:58
ස්පයිඩර් මෑන් කියන්නේ කොහොමත් ජනප්‍රිය චරිතයක්නේ... (නි)

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි