බොදු බල සේනාව සත්තු ඔක්කොගෙම නම් කියල මට බනිනවා

බොදු බල සේනාව සත්තු ඔක්කොගෙම නම් කියල මට බනිනවාතමන්ට බොදු බල සේනාවේ ප‍්‍රධානීන් විසින් සත්තු ඔක්කොගේම නම් කියමින් බැන වදින බව ඇමති ඩිලාන් පෙරේරා පවසයි.
‘ඩිලාන් පෙරේරා ජාතිවාදයට විරුද්ධව වැඩ කරන හැටි ගැන ජනතාව දන්නවා. මෙච්චර කාලයක් කවුරුත් ජාතිවාදයට විරුද්ධව කතා කලේ නැහැනේ. ඒ මං ඒක පටන් ගත්තා. ඒ නිසා බොදු බල සේනාවෙ හාමුදරුවරු මට සත්තු ඔක්කොගෙම නම් කියල බනිනවා’ යයිද ඒ මහතා අදහස් පල කලේය.
8,806 Viewers

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි