මෙම ගොඩනැගිල්ල තට්ටු 37කින් යුතු වන අතර මෙම විදේශීය ජාතිකයින් දෙදෙනා එම වහලයේ සිට බිමට පැන ඇත්තේ බේස් ජම්ප් තරග ඉසව්ව සදහා පුහුණුවීමේ කටයුතු සඳහායි.
ඇමරිකානු ජාතික ක්‍රිස්ටන් ඊවන් හා කැනඩා ජාතිකයෙකු වන ගැරට් පෙරී මෙම ත‍්‍රාසජනක ක‍්‍රියාව සිදුකලහ.
Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....
No comments:
Post a Comment