නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!

නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!දෙවනගල හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශයෙහි බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද අතිශය ශෝකී සිදුවීමක් විය.
එම අපවත්වීම ප්‍රදේශයට දැවැන්ත අහිමිවීමක් බවද ප්‍රදේශවාසීහු පවසති.
අපවත්වී වදාළ නායක හිමිපාණන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහඳව හා මිත්‍රිශිලිව කටයුතු කළ හිමිනමක් වූ අතර දේහය ඉස්ලාම් ආගමිකියන් විසින්ද පෙරහැරේ ගෙන යාම විශේෂ සිද්ධියක් විය.
Mawenalla2
Mawenella-03
40,583 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි